Sunday, October 24, 2010

Google ගෙන් හීනි ආතල් එකක් ගනිමුද?



හුගක් දෙනා තමන්ගෙ Default search engine එක විදියට Google පාවිච්චි කරනවා... ඒ Google හුගක් කාර්යක්ශම නිසා.. ඉතින් අපි හුගක් වැඩ ගන්න මේ Google ගෙන් පුංචි ආතල් එකක් ගත්තොත් නරකද.... මෙන්න මෙහෙම Google ගෙන් ආතල් ගන්නේ

Wednesday, September 29, 2010

තේරෙනවද මේකෙන් කියවෙන කතාව

මේ AIDS වලට ලගදි නිර්මානය කරපු පොස්ටරයක්..බලන්න මේ පොස්ටරෙන් කොච්චර ලොකු කතාවක් කියවෙනවද කියල... මේකෙන් කියවෙන කතාව තේරුම් ගත්තද...?




ගැහැනු ලමයින්ට විශේෂයි


මං දන්න විදියට නම් ලංකාවෙ හුගක් අය මෙහෙන්දි රටා වලට හුගක් ආසයි... බලන්න මේව ලස්සනද කියලා.....