Monday, February 14, 2011

කන්‍යාභාවය ඩොලර් මිලියන 1.5 ක් පමනි


බොරුවක් නොව සැබැවකි...ඉතාලියානි මෝස්තර නිරුපන ශිල්පිනි Rafella Fico තම කන්‍යාභාවය විකිනීමට තීරනය කර ඇත. ඒ ඩොලර් මිලියන 1.5 කටය... 21 වැනි වයසෙහි පසුවන ඇය තම කන්‍යා භාවය ලබා ගන්නේ කවුරුන්දැයි දැන ගැනීමට දැඩි ඇශාවකින් පසුවේ.. ඇගේ ජයාරුප කිහිපයක්....









8 comments:

  1. මේකේ කන්‍යාභාවය ඉතුරැවෙලා ඈත්ද?
    …තියනවනම් කරගැටයක් තමයි කැඩෙන්ඩ ඈත්තේ

    ReplyDelete
  2. සිරාවට මේකිගේ ඇති කන්‍යා භාවය... හා හා..

    ReplyDelete
  3. 2 නියට පු* කන්‍යා භාවය විකුණයි

    ReplyDelete
  4. අම්මපා මේවත් ගන්න කාලකන්නි ඉන්නවනේ.කවුරු හරි වයසක උන කාරයෙක් තමයි ගත්තොත් ගන්නේ.බඩ්ඩ ඉතාලියේ කිව්වා නේද?.ඉතාලියේ අගමැතියත් හොද පැනි මුදලාලි කෙනෙක් තමයි.ඌ තමයි ගත්තොත් ගන්නෙ.අපිට සල්ලි නැත.

    ReplyDelete
  5. අනේ අපි නොදන්න කන්‍යාභාවය. අම්මප වෙලාවකට වැදූ අම්ම ඇර වෙන කිසි ගෑනියෙක් විශ්වාස කරන්න බෑ

    ReplyDelete
  6. පුහ්......කන්‍යාභාවය.....!!!ඩොලර් පණහකට හැටකට නයිට් එකක් දෙනවනම් සලකා බලන්න තිබුන.....හික්......

    ReplyDelete
  7. මේකි නිකං හූනෙක් වගේ...

    කවුරුත් ගත්තේ නැත්තං තමා නෝන්ඩිය....

    ReplyDelete
  8. ලංකාව වගේ ආසියාතික නොදියුනු රටවල තමයි ඔය භාවය ඔලුවෙ තියා ගෙන ඉන්නෙ!ඔක තිබුනයි කියල සතේක වැඩක් තියෙනවද?ඔය 'භාවයට' හානි නොවෙන්නට දාන්න පුලුවන් දහ අට සන්නි අපේ 'භාවය' හියෙන අය දන්නේ නැද්ද?

    ReplyDelete