Saturday, May 14, 2011

ලාංකීය සුරුපිණියන්( තවම ) සහභාගී නොවු රූප රාජිණි තරගය



ඇත්තටම මොකක්ද මේ රුප රාජිණි තරගය.. අපෙ කෙල්ලෝ හැම රූප රාජිනී තරගෙකටම යනවනෙ.. Miss World, Miss Universe තව එතනින් ගියාම ඡවි කල්‍යාණිපන්ච කල්‍යාණි සහ අවුරුදු කාලේට අවුරුදු කුමාරි තරගෙටත් යනවනේ.... උන් ඕනැම තරගෙකට ගියාම අපිට මොකෝ උන්ට හොදනම්..ඒත් සමහර තරග වලින් කෙල්ලො නිරුවත් නොකර උන්ගේ නිරුවත පෙන්නව.. මට හිතෙන්නේ එයාලටත් ළගදීම මේ තරගෙට යන්න හිතේයි.. අවස්ථාව ලැබෙයි.. මෙ තරගෙ තමයි Miss Bikini .. හැබෑට මෙහෙමත් තරගත් තියනවද.. තියනව තමයි.. මේ අවුරුද්දේ ජුනි 18 ඉදන් ජුලි 18වෙනකන් චීනේ නුවර තියනවා.. ජුලි 12 තයි අවසාන මහා තරගෙ තියෙන්නේ..ඔච්චර සංස්කෘතිය ගැන කත කරන ඉන්දියාවෙනුත් තරගකාරිනියක් ඉන්නවා නම් ඇයි ඉතින් අපෙන් ?? ඔය උඩින්ම ඉන්නෙ ගිය අවුරුද්දේ පළමු තැන දිනා ගත්ත රොමේණියන් ජාතික Diana Irina 

No comments:

Post a Comment