Saturday, February 12, 2011

මිල අධිකම තන පටය


සෙල්ලම් ද කොල්ලො කිව්වලු... මේකේ මිල ඩොලර් මිලියන් 2 විතර වෙනවා... මේ අදින්න වාසනාව ලැබුනු වාසනාවන්තිය තමයි Adriana Lima .. සල්ලි තියනවා නම් තමන්ගේ ආදරවන්තියට/නෝනට එහෙම වැලන්ටයින් එකට අරන් දෙන්න හොදම තෑග්ගක් මේක... ඒත් යටට අදින එකකට මෙච්චර වියදම් කරන්නෙ හෑබෑටම.... මොකද මෙහෙම පාරේ යන්නද?






5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඒක තන පටිය අල්ලන්න ටිකට් එක කීයද දන්නෑ 

    ReplyDelete
  3. අනෙ අම්මෝ...........

    ReplyDelete
  4. ඩොලර් මිලියන් දෙකක් දීලා ගත්තැයි කියමු.ඕක ඉතින් එලියේ දාන් ඉන්න ඕනැයි

    ReplyDelete
  5. මට නම් ඕක ගලවනකන් ඉස්පාසුවක් නෑ

    www.cinelanka.net

    ReplyDelete