Saturday, May 14, 2011

ලාංකීය සුරුපිණියන්( තවම ) සහභාගී නොවු රූප රාජිණි තරගය



ඇත්තටම මොකක්ද මේ රුප රාජිණි තරගය.. අපෙ කෙල්ලෝ හැම රූප රාජිනී තරගෙකටම යනවනෙ.. Miss World, Miss Universe තව එතනින් ගියාම ඡවි කල්‍යාණිපන්ච කල්‍යාණි සහ අවුරුදු කාලේට අවුරුදු කුමාරි තරගෙටත් යනවනේ.... උන් ඕනැම තරගෙකට ගියාම අපිට මොකෝ උන්ට හොදනම්..ඒත් සමහර තරග වලින් කෙල්ලො නිරුවත් නොකර උන්ගේ නිරුවත පෙන්නව.. මට හිතෙන්නේ එයාලටත් ළගදීම මේ තරගෙට යන්න හිතේයි.. අවස්ථාව ලැබෙයි.. මෙ තරගෙ තමයි Miss Bikini .. හැබෑට මෙහෙමත් තරගත් තියනවද.. තියනව තමයි.. මේ අවුරුද්දේ ජුනි 18 ඉදන් ජුලි 18වෙනකන් චීනේ නුවර තියනවා.. ජුලි 12 තයි අවසාන මහා තරගෙ තියෙන්නේ..ඔච්චර සංස්කෘතිය ගැන කත කරන ඉන්දියාවෙනුත් තරගකාරිනියක් ඉන්නවා නම් ඇයි ඉතින් අපෙන් ?? ඔය උඩින්ම ඉන්නෙ ගිය අවුරුද්දේ පළමු තැන දිනා ගත්ත රොමේණියන් ජාතික Diana Irina 

Monday, February 14, 2011

කන්‍යාභාවය ඩොලර් මිලියන 1.5 ක් පමනි


බොරුවක් නොව සැබැවකි...ඉතාලියානි මෝස්තර නිරුපන ශිල්පිනි Rafella Fico තම කන්‍යාභාවය විකිනීමට තීරනය කර ඇත. ඒ ඩොලර් මිලියන 1.5 කටය... 21 වැනි වයසෙහි පසුවන ඇය තම කන්‍යා භාවය ලබා ගන්නේ කවුරුන්දැයි දැන ගැනීමට දැඩි ඇශාවකින් පසුවේ.. ඇගේ ජයාරුප කිහිපයක්....









Saturday, February 12, 2011

මිල අධිකම තන පටය


සෙල්ලම් ද කොල්ලො කිව්වලු... මේකේ මිල ඩොලර් මිලියන් 2 විතර වෙනවා... මේ අදින්න වාසනාව ලැබුනු වාසනාවන්තිය තමයි Adriana Lima .. සල්ලි තියනවා නම් තමන්ගේ ආදරවන්තියට/නෝනට එහෙම වැලන්ටයින් එකට අරන් දෙන්න හොදම තෑග්ගක් මේක... ඒත් යටට අදින එකකට මෙච්චර වියදම් කරන්නෙ හෑබෑටම.... මොකද මෙහෙම පාරේ යන්නද?






ජීවිතය

මේ ලෝකයේ
නිවරදිවම
අර්ථ දක්වන්න බැරි එකම දේ
ජීවිතය
විතරයි....

Monday, January 3, 2011

ඔයත් දැන් ගැනියෙක්.....

හරි කඩා ගත්ත නේද?
අනේ මගේ නුල..
නුල වගේද මගේ එක
ඒකත් කැඩුනනේ
ඔයා දැන් පිරිමියෙක්
එතකොට මම
ඔයත් දැන් ගැනියෙක්
හා කියන්න බලන්න
අපි දෙන්න
මොකක් කරන්න ඔනෙ කියලා.......

Sunday, January 2, 2011

මෝඩ කමද හොද වැඩි කමද

එකට බත් පත බෙදා ගෙන කැවත්
උන්ගේ ප්‍රශ්න වලදි මං හිටියත්
උන් මටම කෙලවන්නේ
මං හොද වැඩි නිසාද
මං මෝඩ නිසාද


Saturday, January 1, 2011

අලුත් අවුරුද්ද and පරණ අපි

කාලය ගත වෙලා
අලුත් අවුරුද්දක් ලැබුවත් හැමදාමත් ඉන්නෙ
අලුත් නොවු
පරණ අපි ම නේද