Monday, January 3, 2011

ඔයත් දැන් ගැනියෙක්.....

හරි කඩා ගත්ත නේද?
අනේ මගේ නුල..
නුල වගේද මගේ එක
ඒකත් කැඩුනනේ
ඔයා දැන් පිරිමියෙක්
එතකොට මම
ඔයත් දැන් ගැනියෙක්
හා කියන්න බලන්න
අපි දෙන්න
මොකක් කරන්න ඔනෙ කියලා.......

2 comments:

  1. කියන්න තියෙන්නේ එක දෙයයි "දැන් ඉතින් මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නේ නැහැ" කියලයි.

    ReplyDelete
  2. සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. ඔබගේ අඩවියත් මෙම බ්ලොග් අඩවියට ඇතුලත් කරගැනීමට පහත තොරතුරු sindilanka@yahoo.com ලිපිනයට එවන්න. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete