සද්දන්ත කුලේ අපි
මට හිතෙන මම දකින මට ඇහෙන දේවල් මගේ විදියට......
Monday, January 3, 2011
ඔයත් දැන් ගැනියෙක්.....
හරි කඩා ගත්ත නේද?
අනේ මගේ නුල..
නුල වගේද මගේ එක
ඒකත් කැඩුනනේ
ඔයා දැන් පිරිමියෙක්
එතකොට මම
ඔයත් දැන් ගැනියෙක්
හා කියන්න බලන්න
අපි දෙන්න
මොකක් කරන්න ඔනෙ කියලා.......
Sunday, January 2, 2011
මෝඩ කමද හොද වැඩි කමද
එකට බත් පත බෙදා ගෙන කැවත්
උන්ගේ ප්රශ්න වලදි මං හිටියත්
උන් මටම කෙලවන්නේ
මං හොද වැඩි නිසාද
මං මෝඩ නිසාද
Saturday, January 1, 2011
අලුත් අවුරුද්ද and පරණ අපි
කාලය ගත වෙලා
අලුත් අවුරුද්දක් ලැබුවත් හැමදාමත් ඉන්නෙ
අලුත් නොවු
පරණ අපි ම නේද
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)