සද්දන්ත කුලේ අපි
මට හිතෙන මම දකින මට ඇහෙන දේවල් මගේ විදියට......
Monday, February 14, 2011
කන්‍යාභාවය ඩොලර් මිලියන 1.5 ක් පමනි
බොරුවක් නොව සැබැවකි...ඉතාලියානි මෝස්තර නිරුපන ශිල්පිනි
Rafella Fico
තම කන්‍යාභාවය විකිනීමට තීරනය කර ඇත. ඒ ඩොලර් මිලියන 1.5 කටය... 21 වැනි වයසෙහි පසුවන ඇය තම කන්‍යා භාවය ලබා ගන්නේ කවුරුන්දැයි දැන ගැනීමට දැඩි ඇශාවකින් පසුවේ.. ඇගේ ජයාරුප කිහිපයක්....
Saturday, February 12, 2011
මිල අධිකම තන පටය
සෙල්ලම් ද කොල්ලො කිව්වලු... මේකේ මිල ඩොලර් මිලියන් 2 විතර වෙනවා... මේ අදින්න වාසනාව ලැබුනු වාසනාවන්තිය තමයි
Adriana Lima
.. සල්ලි තියනවා නම් තමන්ගේ ආදරවන්තියට/නෝනට එහෙම වැලන්ටයින් එකට අරන් දෙන්න හොදම තෑග්ගක් මේක... ඒත් යටට අදින එකකට මෙච්චර වියදම් කරන්නෙ හෑබෑටම.... මොකද මෙහෙම පාරේ යන්නද?
ජීවිතය
මේ ලෝකයේ
නිවරදිවම
අර්ථ දක්වන්න බැරි එකම දේ
ජීවිතය
විතරයි....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)